'දඟයට' වසරක් ක්‍රිකට් තහනම්..!

'දඟයට' වසරක් ක්‍රිකට් තහනම්..!

අකිල ධනංජයගෙ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධ් බවට ICC දෙවන වරටත් සනාථ කර තිබෙන අතර ඒ අනුව අකිලට වසරක කාලයක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟාවලි වලට සහභාගි වීමේ තහනමක් පනවා තිබේ.

මේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඔහුගේ පන්දු යැවීම මීට පෙර ද තහනම් කෙරුණු අතර තම ඉරියව්ව නිවැරදි කර යළි තරග බිමට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලබාදී තිබුණි.

ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට මේ වසර මුලදී අනුමැතිය හිමිවිය.

More News