මොකක්ද මේ COVID-19

මොකක්ද මේ COVID-19

දැනගන්න...

 

  • නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ.
  • රෝග ලක්ෂණ මතුවීම දින 14 ඇතුළත
  • උණ, උගුරේ වේදනාව, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.
  • නියුමෝනියාව, තීව්‍ර ශ්වසන ආසාදන, ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීම, මරණය සිදුවේ.

ආරක්ෂක පියවර

  • විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීම.
  • කැස්ස ආවරණය කරගැනීම.
  • මුඛය, නාසය හා අත් ඇල්ලීමෙන් වැළකීම.
  • ශ්වසන රෝගීන් ඇසුරෙන් වැළකීම.

රෝග ලක්ෂණ ඇති වුවහොත්

  • රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  • මුඛ ආවරණයක් පළඳින්න.
  • පොදු ස්ථානවලට යෑමෙන් වළකින්න.
  • විවේකීව සිටින්න.
  • ජිවිත අවදානම් සහගත කාණ්ඩ ලෙස සලකන අය අසලට යෑහෙමන් වළකින්න.

අවදානම් කාණ්ඩය

  • වැඩිහිටියෝ
  • කුඩා දරුවෝ
  • දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදි නිදන්ගත රෝග සහිත අය.
  • ප්‍රතිශක්ති ඌනතා රෝගවලින් පෙළෙන අය.

වැදගත් කරුණු

  • වෛසරය බරින් වැඩිය.
  • සුළඟේ පාවීමක් සිදු නොවේ.
  • වාතය මගින් බෝ නොවෙයි.
  • ලෝහ මතුපිටක කාලය පැය 12යි.
  • රෙදි මතුපිටක කාලය පැය 9යි.
  • අව්වේ පැය දෙකක් රෙදි වේලීමෙන් වෛරසය විනාශ වේ.
  • අත්ල මත ජීව කාලය විනාඩි 10යි.

( ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නිවේදන ඇසුරෙනි. )