කොරෝනාව ජීවිතයක් බිලිගනී..!

කොරෝනාව ජීවිතයක් බිලිගනී..!

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්  පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.