සජිත්ගේ ඉල්ලීමට තිස්ස යළි එජාපයට එයි

සජිත්ගේ ඉල්ලීමට තිස්ස යළි එජාපයට එයි

එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කර එම ඉල්ලීම සමග එකඟව කටයුතු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ 

 image a22de8e13e