රිශී කපූර් : එයත් යන්නම ගිහින්

රිශී කපූර් : එයත් යන්නම ගිහින්

ඉන්දීය මහා නලු රාජ් කපූර්ගේ පුත්‍රයා, රිෂී කපූර් මිය ගොස් තිබේ.

ප්‍රීත්විරාජ් කපූර්,රාජ් කපූර්, රිෂි කපූර්, රන්බීර් කපූර් ඒ පරම්පරාවයි

මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබිමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු මිය යනවිට 67 වන වියෙහි පසු විය.

ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තයෙකු වන ඉර්ෆාන් ඛාන් ද ඊයේ (29) දිනයේදී දිවියෙන් සමු ගත්තේය.