ජයන්ත රත්නායක දිවි ගමනට සමුදෙයි..!

ජයන්ත රත්නායක දිවි ගමනට සමුදෙයි..!

සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කලක සිට  රෝගී තත්වයකින් පීඩා විදි බව සදහන් වන අතර අද උදෑසන අපේක්ශා රෝහලේදී මෙලෙස මියගොස් ඇත.

ඔහු ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයා ද වේ.