”රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” 18 මහවැලියේදී

”රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” 18 මහවැලියේදී

”රත්තරන් කතා වස්තුව හෙවත් දෙයියන්ගෙ රටේ ආර්ථිකය” නවකතාවේ ෙදාරට වැඩුව සහ කතිකාව ජුලී 18 වන දින සවස 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ප‍්‍රශාන්ත් ආශීර් ධර්මදාස විසින් රචිත මෙම නවකතාව පිළිබඳව මූලික අදහස් දැක්වීම් සාහිත්‍යවේදී විචාරක කේ. කේ. සමන් කුමාර, ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඞී. ලාල්කාන්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහ සමාජ ක‍්‍රියාකාරික තරිඳු ගුණතිලක විසින් සිදු කෙරේ.

ඉන්පසු කෘතිය පිළිබඳ කතිකාමය අවකාශයකට ඉඩකඩ විවර වනු ඇත.